අල්ලස් චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නිආරච්චි 17 වනදා දක්වා රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි නෙවිල් වන්නිආරච්චි මහතා මේ මස 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ප්‍රකාශයක් ලබා දීම සඳහා ඔහු අද උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියේය.

දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් පසුව, ඔහුගේ වත්කම් පිළිබඳ විමර්ශනයකට සහයෝගය නොදැක්වීමේ චෝදනාව මත අල්ලස් කොමිසමේ නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගත්හ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *