අගමැති හරිනි නවදිල්ලියේදී ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා හමුවේ . (photos)

ඉන්දීය නිල සංචාරය අතරතුර ඔක්තෝබර් 17 වැනිදා නවදිල්ලියේදී ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා හමුවූවා.
ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ඩිජිටල් මුලපිරීම් වැනි ක්ෂේත්‍ර සහ ධීවර කටයුතු සම්බන්ධයෙන් දෙරටම මුහුණ දෙන අභියෝගවලට මුහුණ දීම පිළිබඳ මෙම හමුවේදී සාකච්ඡා කෙරුණා.


