කොළඹින් දිලිත් අනුරට ෆිට් (👍)එකක් .. (Photos)

සර්වජන බලය නායක පා.ම ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන්, සහා ඕඩේ පන්සලේ පූජ්‍ය සුමන හිමියන්ගේ උපදෙස් පරිදි සම්බන්ධීකරණය සර්වජන බලය කොළඹ නාගරික ප්‍රධාන සංවිධායක දිනේන්ද්‍ර ජෝන් මහතා විසිනි කොලඔ ක්‍රියාකාරින් මෙන්ම සර්වජන බලය කාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය ඇතුළු සමස්ථ කොළඹ දිස්ත්‍රික්කය පවිත්‍රතා කටයුතු සිදු කරන සේවක මහතුන් හා මහත්මියන් හට විශේෂ භාණ්ඩ ප්‍රධානෝත්සවයක් පැවැත්වීය.
ඔවුන් සිදු කරන සේවයට සර්වජන බලය අපගේ ස්තූතිය සහ කෘතවේදීත්වයද පළ කරමු.





