Political තායිලන්තයේ රැජිනට අවසන් ගෞරව දැක්වීමට ගිය රනිල් සහා වජිර ByBlog October 31, 2025 අභාවප්‍රාප්ත තායිලන්තයේ රැජිනිය වූ Sirikit රැජිනිය වෙත අවසන් ගෞරවය දැක්වීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහා වජිර අබේවර්ධන අද (31) කටයුතු කර තිබෙනවා. ඒ කොළඹ පිහිටි තායිලන්ත තානාපති කාර්යාලයේදී. එහි තිබූ ඇයගේ ඡායාරූපයට පුෂ්පෝපහාර දැක්වීමට ද හිටපු ජනාධිපතිවරයා කටයුතුකර තිබෙනවා.
Political පාතාලය මර්දනය කරන එක ඉතා හොඳයි. හැබැයි මාධ්‍ය සංදර්ශන තියලා සමාජයට වැරදි පූර්වාදර්ශයක් දෙන්න එපා – ජයන්ත අතපත්තු ByBlog October 17, 2025October 17, 2025
Political “ගැහැනු අපි එක මිටට – ඇය නැගිටින විට නැගිටිනවා රට” කාන්තා දින සැමරුම සහභාගි වෙමින් . :- ජනපති අනුර කුමාර දිසානායක ByBlog March 8, 2026
Political දිලිත් ” ව්‍යවසායකත්ව රාජ්‍යයක් සතුටු දැයක් වෙනුවෙන් සර්වජන භාරය පිහිටුවයි “.. (Photos) ByBlog November 9, 2025
Political කෝට්ටේ” මධුරට සර්වජන බලය ජාතික මෙහෙයුම් ප්‍රධානී තනතුර !! ByBlog October 24, 2025October 24, 2025