Local ජුනි මාසයේදී නිල සංචිත වත්කම් 3.3%කින් පහළට Byashanepicx@gmail.com July 8, 2025July 12, 2025 ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ජුනි මාසයේදී පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා. එය 3.3% කින් පහළ යෑමක් බවයි සඳහන් වෙන්නේ. ඇමරිකානු ඩොලර් බිලියන 6.08ක් ලෙසයි සටහන් වී ඇති බවයි මහබැංකුව සඳහන්කර සිටින්නේ.
Local දිවුලපිටිය තාවකාලික ලැගුම්හලක කාමරයක් තුළ තරුණයෙකුගේ මළ සිරුරක් හමුවේ .. ByBlog October 16, 2025
Local ගල්කිස්ස උසාවියේ සිද්ධියේ පොලිස් නිලධාරීයා පහරදේන VIDEO සමාජ මාධ්‍යයේ !! (VIDEO) ByBlog October 19, 2025October 19, 2025
Local වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය පැතීම. ByBlog October 26, 2025