ඉෂාර සෙව්වන්දි ඇතුළුවඅත්අඩංගුවට ගත් හය දෙනෙකුලංකාවට රැගෙන එයි.

ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ඝා/තනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ප්රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දී ඇතුළු හය දෙනෙකු මීට සුළු මොහොතකට පෙර දිවයිනට රැගෙනවිත් ඇති බව වාර්තා වේ.
ඉෂාරා සෙව්වන්දී ඇතුළු සැකකාරියන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන් නේපාලයේ සැගවී සිටිය දී ය.