Local නීතිඥ ගුණරත්නට ඇප .. ByBlog October 15, 2025 ගල්කිස්ස මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාට ඇප නියම කර තිබේ.පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අද ගල්කිස්ස මහෙස්ත්රාත් අධිකරණය වෙත පැමිණ තිබුණි.
Uncategorized වෘත්තීමය වගකීම නිසි ලෙස ඉටු කරන රාජ්ය සේවයක් රටට අවශ්යයි’ – ජනපති ByBlog October 18, 2025
Political අගමැති හරිනි නවදිල්ලියේදී ඉන්දීය අග්රාමාත්ය ශ්රී නරේන්ද්ර මෝදි මහතා හමුවේ . (photos) ByBlog October 17, 2025
Local වැලිගම ප්රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ අවශ්ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය පැතීම. ByBlog October 26, 2025