හිටපු සහ දැනට සිටින මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් අහෝසියි..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳහා වන යෝජිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරුණා

ගැසට් පත්‍රයට අනුව, මෙම පනත් කෙටුම්පත මගින් හිටපු සහ දැන් සිටින මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් අහෝසිවීම සිදුවේ

Similar Posts