‘ඕවන් කූපර්’ එමී සම්මානයක් දිනූ ලාබාලතම නළුවා බවට පත්වෙයි

අමෙරිකාවේ පවත්වන ‘එමි සම්මාන උළෙලේ‘ දී සම්මානයක් දිනූ ලාබාලතම නළුවා බවට පත්වන්නට ඕවන් කූපර් සමත්ව තිබේ.

මෙම සම්මානය ඔහුට හිමිව ඇත්තේ ඔහු රංගනයෙන් දායක වු ‘ඇඩොලසන්ස්‘ නාට්‍ය මාලාව සඳහා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඕවන් කූපර් මේ වන විට 15 හැවිරිදි වියේ පසුවන බවය.

මේ අතර එමී සම්මාන උළෙලේදී හොඳම කැපී පෙනෙන ප්‍රහසන උත්පාදන නළුවා ලෙස සෙත් රෝගන් සහ හොදම ප්‍රහසන උත්පාදන නිළිය ලෙස  ජීන් ස්මාර්ට් සම්මාන දිනා ගැනීමට සමත්ව ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *