සර්වජන සෙනෙහස ක්‍රියානවිතය අයහපත් කාලගුණ තත්වයෙන් පීඩාවට පත් ජනතාවට ..

කොලඹ සහ ගම්පහ අයහපත් කාලගුණ තත්වයෙන් පීඩාවට පත් ජනතාවට සර්වජන සෙනෙහස ක්‍රියානවිතයෙන් citrus හෝටලයෙන් උදේ දිවා රාත්‍රී ආහාර ලබාදීමට කටයුතු කොට ඇත. සර්වජන බලය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මැතිතුමා අද 29 උදෑසන පුද්ගලිකවම එහි තත්වය සොයාබැලීමට පැමිනි අතර ඉදිරි දින කිහිපය පුරාවටම රට පුරා විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීමට “සර්වජන සෙනෙහස ක්‍රියාන්විතය” හරහා කටයුතු කරනු ඇත.

Similar Posts