Local නීතිඥ ගුණරත්නට ඇප .. ByBlog October 15, 2025 ගල්කිස්ස මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාට ඇප නියම කර තිබේ.පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අද ගල්කිස්ස මහෙස්ත්රාත් අධිකරණය වෙත පැමිණ තිබුණි.
Political පාස්කු ප්රහාරයේ සාකච්ඡා කළ සංවේදී කරුණක් ට්විටර් ගිණුමේ පළ කළ මන්ත්රී කාරක සභාවෙන් නෙරපිය යුතුයි – ඇමැති වසන්ත සමරසිංහ ByBlog October 10, 2025