Uncategorized SDIG සංජීව ධර්මරත්න වැඩබලන පොලිස්පති පුටුවට …. ByBlog March 25, 2026 ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා වැඩබලන පොලිස්පති ලෙස පත් කරනු ලැබ ඇත පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා රුමේනියාවේ සංචාරයක නිරත වීම හේතුවෙන් ජාතික පොලිස් කොමිෂන් සභාවේ එකඟතාවය මත මෙම පත්කිරීම කර ඇත. මෙම වැඩ බැලීමේ තනතුර ලබන 31 වැනිදා දක්වා ක්රියාත්මක වෙයි.
Uncategorized අද (21) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට. ByBlog March 21, 2026
Uncategorized මත්ද්රව්ය සම්බන්ධ වැරදිවලට මරණ දඬුවම ලබා දීම ගැන අවධානයරටම එකට ජාතික මෙහෙයුම් සභාවේදී සාකච්ඡාවට ගනී .. ByBlog August 10, 2026